පළකල දිනය : Wed, Oct 25th, 2017

දයාසිරිගේ වීඩියෝවක් ලීක් වෙයි !

පසුගිය කාලයේ සමජජාලා මාධ්‍ය ඔස්සේ බොහෝසෙයින් කතාබහට ලක්වූ අමාත්‍යවරයෙක් තමයි දයාසිරි ජයසේකර කියන්නේ.

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ශාරීරික යෝග්‍යතාව පිළිබඳවත් විශේෂ සැළකිල්ලක් දක්වන ඇමතිවරයෙක්.

ඉතින් පසුගියදා මා‍ලබේ ප්‍රදේශයේ අලුතෙන්ම ඉදිකළ ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථානයක පුහුණු සැසියක් සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා සහභාගී වී තිබෙනවා.
 
එහිදී ලබාගත් දර්ශන කිහිපයක් මේ වන විට සමජජලා ඔස්සේ පැතිරෙමින් තිබෙනවා.

එම දර්ශන පහතින් බලන්න.

  • 1.3K
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button