පළකල දිනය : Fri, Oct 27th, 2017

මාධ්‍යවේදිනියව එක් රැයකට ඇදට ගන්න කතා කල ශ්‍රී ලංකා මාධ්‍යවේදියා මෙන්න

ක්‍රිකට් ලොක්කෙක් Munazza Jilani‏ නැමිති පාකිස්ථාන මාධ්‍යවේදීනියකට WhatsApp පණිවිඩ මගින් අයුතු යෝජනා කල බව එම මාධ්‍යවේදිනිය Twitter පණිවිඩයක් මාර්ගයෙන් ජාත්‍යන්තරයටම එලි කළා.

පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍ය ප්‍රකාශයක් නිකුත්කර කියා සිටියේ මෙම සිදුවීමට සම්බන්ධ පුද්ගලයා ක්‍රිකට් ආයතනය නියෝජනය කල පුද්ගලයෙකු නොව තරඟ සංචාරයට එක්වූ මාධ්‍යවේදීයෙකු බවයි.

මේ පිලිබඳව අප කල සොයා බැලීමේදී හෙලිවුනේ මෙම සිදුවීමට සම්බන්ධ පුද්ගලයා තරඟ සංචාරයට එක්වූ papare.com වෙබ් අඩවියේ මාධ්‍යවේදීයෙකු බවයි. papare.com යනු Dialog ආයතනය හා සම්බන්ධ ක්‍රීඩා වෙබ් අඩවියයි.

රාත්‍රිය තමන් සමඟ ගත කිරීමට තමාගේ කාමරයට පැමිණෙන ලෙසටයි ඔහු විසින් ඇයට යැවූ පණිවුඩ වල සඳහන් වී ඇත්තේ.

මෙම සිදුවීමට සම්බන්ධ මාධ්‍යවේදියා කවුද යන්න සොයා ගැනීමට අප හට හැකිවුනා. ඒ අනුව මෙලෙසින් මෙම තරුණියට පණිවුඩ යවා ඇත්තේ papare.com වෙබ් අඩවියේ මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරන ඉසුරු සමීර පීරිස් නම් තැනැත්තා විසිනුයි. කැමරාකරුවෙකු ලෙසට කටයුතු කරන ඔහු මෙම සංචාරයට එකතුවී ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදලින්.

මෙහි කණගාටුවටම කරුණ නම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නියෝජනය කරමින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙලෙස රටේ නම කැත කර තිබියදීත් ආයතනික මට්ටමින් හෝ පැවැත්වෙන පරීක්ෂණ කඩිනම් කිරීමට තරම් ක්‍රිකට් ආයතනය උනන්දු නොවීමයි.

Munazza Jilani‏ තම YouTube ගිණුම හරහා තමන්ට සිදුවූ සිද්ධිය විස්තර කලේ මෙලසින්,

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button