පළකල දිනය : Sat, Oct 28th, 2017

මහතයි කියලා නාහෙන් කෑ ගහන අයට මේ ජායාරූප ටික පෙන්නන්න.

මහත කියන්නේ හරිම කරදරකාරි දෙයක් නේද? ඔක්කෝටමත් හපන් අනිත් අයගේ විහිළු තහළු.

සමහරක් වෙලාවට මේක මානසික පීඩනයක් වෙන තැනටම දුර දිග යනවා.

මේ ගැන අත්දැකීම් ඔබටත් ඇති. කෙට්ටු වෙන එක හීනයක් කියලා හිතුණ වෙලාවලුත් ඇති.
 
බලන්නකෝ ඒක ඇත්තටම එහෙමද කියලා.

1. රාත්තල් 70ක් බර අඩු  කරගත්ත නිසා මෙයා කොයිතරම් කඩවසම් වෙලාද බලන්නකෝ.

2.මේ යුවල තමන්ගේ ඇග හැඩ කරගන්න තමන්ගේ ජිවිතේ අවුරුදු 5ක්ම කැප කරලා ඊට පස්සේ තමයි විවාහ උනේ.

3.මෙයාත් රාත්තල් 26 ඉදලා රාත්තල් 15 වෙනකම් බර අඩු කරගෙන හිටියා.

4.මුලින් රාත්තල් 110 ක් ,අවුරුදු 4කට පස්සේ වෙනස් වෙලා තියෙන විදිය තමයි මේ.

5.මේ කාන්තාවට අවුරුදු 2කින් රාත්තල් 458 ක් ,180 කට අඩු කරගන්න පුළුවන් වෙලා

6.රාත්තල් 130ක් අඩු කරගෙන

7.රාත්තල් 550 සිට රාත්තල් 220ට අඩු කරගෙන

8.මේ යුවල තමන්ගේ බර රාත්තල්  130ක් අඩු කරගෙන

9.අවුරුද්දකින් රාත්තල් 200කින් බර අඩු කර ගන්න පුළුවන් වෙලා

10.අවුරුද්දකින් හරියටම භාගයකින් බර අඩු වෙලා. කිලෝ 169 සිට කිලො 83.85 දක්වා

11.2010 දී හා 2011 දි නත්තල් සාදයට යද්දී වුණ වෙනස තමයි මේ . රාත්තල් 133 බර අඩු කරගෙන

12.අම්මාගෙයි මගෙයි අවුරුදු 4ක කැපවීමේ ප්‍රතිඵලය

13.රාත්තල් 200ට හිටපු මෙයා අවුරුද්දකින් රාත්තල් 70ක් අඩුවෙලා

14.හොද යාළුවෝ දෙන්නෙක්ට මේ වගේ ඉලක්කයක් තියෙන්නත් පුළුවන්

15.මේ , මේ දෙන්නාගෙ 4වැනි විවාහ සංවත්සරය .එදා වෙද්ඩි සැමියා 129 කිනුත් බිරිද රාත්තල්109කිනුත් බර අඩුකරගෙන.

16.මාස 18කින් රාත්තල් 308ක් රාත්තල් 170කට අඩු වෙනවා කියලා හිතන්න පුළුවන්ද?

17.මාස 10කින් රාත්තල් 100ක්

18.රාත්තල් 112කින්  බර අඩුකරගන්න මෙයාට ගිහින් තියෙන්නෙ අවුරුද්දයි.

19.2007-2013 කාලය අතර වෙනස තමයි මේ. රාත්තල් 423 ඉදන් රාත්තල් 248ට

20.2012-ඉදන් 2013 සැප්තැම්බර් වෙනකොට රාත්තල් 70ක් අඩු වෙලා.

නාහෙන් අඬන ඔයාගෙ යාලුවො ඉන්නවා නම් එයාලට මේක TAG කරන්න මතක ඇතුව.ඇග නියමිත් ප්‍රමාණයට පාලනය කරන එක මහා ලොකු අමාරු දෙයක් නෙවේ.

කට  පරිස්සම් කරගන්න ගමන් නියමිත ව්‍යායාමත් කරොත් හැමදාම ලස්සනට ඉන්න ඔයාටත් පුළුවන්.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button