පළකල දිනය : Sun, Oct 29th, 2017

පොලිසිට පගාව දෙන්න හදන නිලි අක්කාගෙ විඩියෝ එක මෙන්න

රියදුරු නීති කැඩු සුරූපී තරුණියක් කල වරදින් පලා යාමට පොලිස් නිළාධාරියෙකුට මුදල් දීමට උත්සහ දැරූ වීඩියෝ පටයක් සමාජ මාධ්‍යජාල වල දැඩි කතා බහකට ලක් වෙලා තියෙනවා.

තම රාජකාරිය සිදු කිරීම සඳහා පොලිස් නිළධාරියා රථය ලඟට පැමිණි විට මෙම තරුණිය විසින් රු 500 ක මුදලක් මුදල් පසුම්බියෙන් ගෙන පොලිස් නිළධාරියාට දීමට උත්සහ කරනවා,
 
එම අවස්ථාවේ පොලිස් නිළධාරියා සාක්ෂියක් වශයෙන් ඇය මුදල් ලබා දීමට තැත් කරන අයුරු වීඩියෝ ගත කර තිබෙන අතර. පසුව එම තරුණිය පොලීසිය වෙත රැගෙන ගිය බව ආරාංචි මාර්ග සඳහන් කරනවා.

තරුණිය පොලිස් නිළධාරින්ට අල්ලස් ලබා දෙන වීඩියෝ පටයයි මේ,

https://youtu.be/meJne2QhZg4

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button