පළකල දිනය : Sat, Nov 4th, 2017

තෙල්ගමුවේ සැඩපහරට හසුවූ 4ක් මියයති. 5ක් අතුරුදන් !

අද පස්වරුවේ ලග්ගල තෙල්ගමු ඔයේ දිය නාමින් සිටි පිරිසක් දියේ ගිලී ඇතුරුදවන්ව ඇතැයි පොලීසිය පවසයි.

සැඩ පහරකට හසුව මෙසේ ගසාගෙන ගොස් ඇති පිරිස දස දෙනෙක් බවද පොලීසිය කියයි.

අතුරුදහන්වූවන් සෙවීම සදහා මේ වන විටත් මෙහෙයුම් ආරම්භ කර ඇත.
 
මාතලේ ලග්ගල තෙල්ගමු ඔයේ දියනාමින් සිටි පුද්ගලයන් පිළිබඳ නවතම පොලිස් වාර්තා අනුව පුද්ගල මළසිරුරු 4ක් මේ වනවිට හමුවී ඇති අතර 5 දෙනෙකු තවමත් ආගිය අතක් නොමැත.

දස දෙනෙක් තෙල්ගමු ඔයේ සැඩපහරකට හසුවී අතුරුදහන්.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button