පළකල දිනය : Sun, Nov 5th, 2017

තෙල්ගමුව ඛේදවාචකයෙන් මියගිය පස් දෙනෙකුගේ සිරුරු හමුවේ ! (Video)

මාතලේ තෙල්ගමුව ඔයේ දිය නාමින් සිටි දොලොස් දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක අට දෙනෙකු දියේ ගිලී අතුරුදහන් වූයේ ඊයේ(04) පස්වරුවේය.

මේ වනවිට ඉන් පස් දෙනෙකුගෙ සිරුරු සොයාගෙන ඇති අතර තිදෙනෙකුගේ සිරුරු සොයා නාවික හමුදා සහ විශේෂ කාර්ය බලකා කිමිදුම් කණ්ඩායම් විසින් මෙහෙයුමක් ආරම්භ කර ඇත.

නාත්තන්ඩියේ සිට පැමිණි පිරිසක් මෙම ඛේදවාචකයකට මුහුණ දී තිබේ.
 
සිදුවීමට අදාල වීඩියෝව පහතින් බලන්න.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button