පළකල දිනය : Sun, Nov 5th, 2017

දසුන්ව විකුණපු චමු ශ්‍රී ට ශලනි චිත්තයක් අඳින්න කියයි !

“සිරවී” බහුතරයකගේ අසහනය සිරවුන සින්දුවක් වගේයි පේන්නෙ.

මියගිය කලාකරු දසුන් නිශාන්ගේ ජීවිත කතාව සරදමකට ගෙන සමාජගතවුනු නොවුනු බොහෝදේවල් එලියට පෙන්වමින් නිරුවත මාකට් කරන chamu sri නම් music video

අධ‍යක්ෂකවරයා සිදුකල තවත් එක් දෙයක් පමනි.

ඔහුට මෙවැනි දේවල් සාමාන්‍ය කරුනකි.
 
ජීවිත කතා පාදක කරගනිමින් අදටත් බොහෝදෙනා තම වාසිය තකා කටයුතු කරන අන්දම රහසක් නොවෙයි.

සහය නළුවෙකු මෙන්ම ටෙලි නාට්‍යවලට සම්බන්දවුන කලාකරුවෙකු වූ දසුන්ගේ ජීවිත කතාව මෙසේ රෑපරචනා කිරීම හෙලා දකින කරුනක් බවයි ප්‍රසිද්ද නළු නිළියන්වන හේමාල් රණසිංහ., ශලිනි තාරකා මෙන්ම දිනක්ෂි ප්‍රියසාදි කියා සිටියෙ.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button