ශේෂාද්‍රි ප්‍රියසාද් පුංචි දරුවෙකු සමඟ කරළියට (Photos)
රසික හදවත්වල ආදරය දිනාගත්තු සුපිරි තරුවක් තමයි ශේෂාද්‍රි ප්‍රියසාද් කියන්නේ.
ඇයව පසුගිය කාලේ දකින්න ලැබුණේ නෑ.
ඒ කොහොම වුණත් ඇයගේ රංගන හැකියාවටත් සුරූපී පෙනුමටත් ලැබුණු රසික ආකර්ෂණයනම් අඩුවක් වෙලා නෑ.
කොහොම වුණත් ඇය කලාවෙන් මෙලෙස ඈත් වී සිටීමට හේතුව ඇගේ පුද්ගලික ජීවිතේ ඇති වූ ගැටළුවක් බවයි බොහෝ සමාජ මාධ්‍යවල පළ කර තිබුණා.
හැබැයි මේ හැමදේම උඩුයටිකුරු කරමින් ඇය දැන් ආයෙමත් කරළියට ඇවිත්.
ඒ ඇගේ වැඩිමල් සොහොයුරිය වුණු දිනක්ෂිගේ මුහුණුපොතේ පලකර තිබුණු ඡායාරූපයක් නිසා.
පවුලේ හැමෝම එක්ක ශේෂාද්‍රි පුංචි දරුවෙකුත් අත දරාගෙන සිටින ඒ ඡායාරූපය ගැන කාගෙත් වැඩි අවධානයක් යොමුවෙලා තිබුණා.
ඔබගේ අදහස් උදහස් එක්කරන්න