පළකල දිනය : Fri, Nov 10th, 2017

දකින හැමදේම ඒ විදියම නෙවේ කියලා පෙන්වන ඡායාරූප පෙළක්

අපි දකින හැමදෙයක්ම විශ්වාස කරන්න එපා කියලා කතාවක් තියෙනවානේ.

සමහරක් වෙලාවට දකින දේ , අපි බලන කෝණය අනුව, අපි හිතන දේ අනුවත් වෙනස් වෙනවානේ.

අන්න ඒ කතාව ඔප්පු කරන අපූරූ ඡායාරූප පෙළක් තමයි අද අපි අරන් ආවේ.
 
1. දෙයියනේ ,මේ බල්ලාට මොකද මේ කරලා තියෙන්නේ.

2.මේ මිනිහෙක් ද?නැත්තම්..

3.මෙච්චර ලොකු කුරුල්ලෙක්

4.ඔව් ඒවා හරිම ලස්සන කකුල්

5.හදුනා නොගත් පියාඹන වස්තුවක් ද?

6.ගෝරිල්ලෙක්?

7.එකනම් නියෙමෙට ගැළපෙනවා

8.මට මේ සළකුණ තේරුම් ගන්න නම් ටිකක් වෙලා ගියා

9.දැක්ක ගමන් එක පාරම තේරුම් ගන්න නම් බෑ තමයි

10.මෙයාගේ කකුල කෝ?

11මට ටික වෙලාවක් යනකම් කිසිදෙයක් තේරුම් ගන්න බැරි වුණා.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button