පළකල දිනය : Fri, Nov 10th, 2017

ඔබට මේ පින්තූර වල තියෙන හැමදෙයක්ම හෙව්වොත් ඔයා සුපිරි වැඩ්ඩේක් !

තමන්ගේ වටේ තියෙන හැමදෙයක්ම හදුනා ගන්න පුළුවන් කියලා ඔබට විශ්වාස ද?

ඔන්න එහෙනම් පොඩි වැඩක් තියෙනවා. පරිසරය විසින් සඟවලා තියෙන මේ දේවල් ඔබට හදුනා ගන්න පුළුවන්ද කියලා දැන් අපි බලමු.

හැම එකටම පිලිතුරු ලිපිය අවසානයේ තියෙනවා.
 
1. මේ කොහේ හරි සර්පයෙක් නම් ඉන්නවා

2.මේ පින්තූරේ ඉන්න පුසාව පෙනවාද බලන්න.

3.මෙතැන හැංගීලා ඉන්නේ කවුද?

4.මේ කොහේ හරි ලේනෙක් ඉන්නවා

5.මකුළුවාව හොයන්න.

6.මෙතැන ගෙම්බෙක් ඉන්නවා කියලා පේනවාද?

7.ජිරාෆ් ව හොයන්න බලන්න.

8.මෙන්න මේ පින්තූරෙ ඉන්නේ ටෙඩි බෙයාර් කෙනෙක්. පුළුවන් නම් හොයන්න

කීයක් හොයන්න පුලුවන් උනාද බැරි උනාද කියලා අවංකවම කමෙන්ට් එකකුත් දාගෙන යන්න

මොකද උනේ? හොයාගන්න බැරිදේවලුත් තිබ්බා නේද? ඔන්න එහෙනම් උත්තර ටිකත් පහලින් තියෙනවා.

පරිසරය කියක් නම් දේවල් අපෙන් සඟවනවා ද නේද? මේ දේවල් තව කෙනෙක්ට බලන්න share කරන්නත් අමතක කරන්න එපා.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button