පළකල දිනය : Sat, Nov 11th, 2017

චමත්කා බැදලා කොල්ල එක්ක රටින් යයි ? (Photos)

ගිනියම් රෑ සින්දුවත් එක්ක ජනප්‍රිය වෙච්ච චමත්කා කාලයක නිරූපණ ශිල්පිනියක් විදියටත් වැඩ කළා. ඔය අතරේ එයා සිනමා රංගනයටත් ඇවිත්.

චමත්කා රෑ ගිනියම් කරගත්තට පස්සේ ලොකු ලොකු දේවල් ලැබුණා නේද?
ඉරාජ්ගේ වැඩේදී මම කළේ පොඩි පොඩි දේවල් විතරනේ.

ඊටපස්සේ මට ලොකු ලොකු දේවල් එන්න පටන් ගත්තා.
 
ලොකු ලොකු දේවල්වලට ආසා නිසා සිනමාව තෝරාගත්තා?
මෙහෙමයි මම මුල් කාලේ ඉඳන්ම ක්ෂේත්‍රයේ ගැන අදහසක් තිබුණා. සිනමාව කියන්නේ මගේ අලුත්ම ඉපදීම.

එතැනට යන්න මුලින්ම ඔයාව තෝරාගත්තේ නාලක විතානගේ?
නාලක අයියා මාව මේ වැඩේදී ගත්තේ චීත්තයක් ඇඳගෙන වෙලේ දුවන්න නෙවෙයි. එයාගේ සරුංගල් චිත්‍රපටයේ මම කරන චරිතෙට වඩා ඊතලය එකේ ගොඩක් වෙනස් චරිතයක් කරනවා.

මීට කළින් නාලකගේ චිත්‍රපටවල හිටිය නිළිය මේ ගැන අහලා චමත්කා එක්ක තරහින්ලූ නේද ?
එහෙම වෙන්න පුළුවන්. එයා මට ඊරිසියා කරනවා නම් වැරදියි.

චමත්කා කාටත් හොරෙන් විවාහ ගිවිසගත්තලු නේ ?
ඒ ගැන වැඩිය කවුරුත් දන්නේ නෑ. මුලින්ම මම ඔයාට තමයි කිව්වේ.

අපිට ආරංචි මාස තුනක් රටින් පිට යනවා කියලා?
ඔව්. හස්බන්ඩ් එක්ක ටික දවසකට විතරයි.

  • 557
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button