පළකල දිනය : Sat, Nov 11th, 2017

යෝෂිතගේ දැන් පෙම්වතියත් යෝෂිතව දාලා ගියාද ?

පසුගිය කාළය පුරාම කතාකළ චරිතයක් තමයි යෝෂිත රාජපක්ෂ කියන්නේ.

ඒ වගේම තමයි යෝෂිතගේ අලුත් පෙම්වතිය ගැනත් අපි ඔබට කිව්වා.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මහතාගේ ආදරණීය දියණිය වන යොහානා රත්වත්තේ ඔහුගේ පෙම්වතිය බවට ඉඟි පළවුණ නිසායි.
 
ඉතින් යෝෂිත ලඟදි දවසක ඉන්ස්ටග්‍රෑම් හි ඡායාරූපයක් පළ කර ඇති අතර ඒ ගැනත් බොහෝ දෙනෙකු කතා කර තිබෙනවා. ඒ එයට යොදා තිබුණේ “I miss this girl” කියලා නිසායි.

  • 822
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button