පළකල දිනය : Sun, Nov 12th, 2017

චබියා මයික් ට ප්‍රසිද්ධියේ කියපු දේ මෙන්න (Photo)

මේ වන විට ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යයක් බවට පත්ව තිබෙන දෙවැනි ඉනිමේ රගපාන චබියා තැබූ සටහනක් ගැන තමයි අපි මේ කියන්න හදන්නේ.

කණිෂ්ක ප්‍රසාද් සහ දෙනුවන් සේනාධි කියන්නේ මේ දවස්වල ජනප්‍රියම චරිත දෙකක්.

ඒ ටීවී දෙරණ නාලිකාවෙන් විකාශය වන දෙවෙනි ඉනිමේ නාට්‍යයේ චබී සහ මයික් චරිත දෙකට පණපොවන නිසා.
 
ඉතින් මේ දෙන්නා ඇත්ත ජීවිතෙත් හොඳ යාළුවෝ.

ඉතින් ඒ යාළුකම ගැන කණිෂ්ක එහෙමත් නැත්නම් චබී, ෆේස්බුක් සමාජාජාලයට යොමු කර ඇති සටහනක් මේ.

එම සටහන පහතින් බලන්න.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button