පළකල දිනය : Mon, Nov 13th, 2017

” සඳ දෙවිඳු ” කියා හදුන්වන මොහු කවුද ? මොනවද කරන්නේ (photos)

රටේ කාලෙන් කාලෙට එක එක දේවල් කරළියට එනවා. ඒ විදිහට පසුගිය දවස්වල ලොකු කතාබහක් ඇති කළ කෙනෙක් තමයි ගංගා මෑණියෝ. ක්‍රිකට් උණුසුමත් එක්ක ගංගා මෑණියන් ගැන අන්තර්ජාලය පුරාම කතාවුණා දැන් ඒ විදිහටම තවත් කෙනෙක් කරළියට ඇවිත්.

ඒ තමයි වටාපතක් අතේ තියාගෙන නිවසක ආගමික කටයුත්තකට පැමිණි කෙනෙක් මේ පුද්ගයාව හදුන්වා තිබෙන්නේ සඳ සෙව්දූ නමින් මේ සම්බන්ධයෙන් මුහුණුපොත පුරාම විවිධ දෝෂාරෝපන එල්ලවෙමින් තිබුණා.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button