පළකල දිනය : Wed, Nov 15th, 2017

ලංකාවේ අම්මා සෙවූ බ්‍රිතාන්‍ය කත, මව හමුවීමට දිවයිනට පැමිණෙයි.

පසු ගිය සමයේ ලංකාවේ සියළුම මාධ්‍යවල අවධානය යොමු වුන කෙනෙක් තමයි නිරුෂිකා ඇට්චේසන්.

ඒ නිරුෂිකා ශ්‍රී ලංකාවේ වෙසෙන සිය මව සොයන්නට ඉතා දැඩි වෙහෙසක් ගැනීමත් සමග.

ඇයගේ උත්සාහය සඵල කරමින් පසුගියදා ඇයගේ සැබෑ මව සොයා ගත්තා.
 
1991 පෙබරවාරි 28දා මහනුවර මහ රෝහලේදී උපත ලැබූ ඇය උපතින් මාස කිහිපයකට පසුවයි අයර්ලන්ත යුවළකට භාර දී තිබෙන්නේ එංගලන්තයේදී ඉතා සාර්ථක ජීවිතයක් ගතකල ඇය එරට තාක්ෂණික ක්ෂේත්‍රයේ බලවත්ම කාන්තාවන් 35 දෙනා අතරට ඇතුලත් වෙනවා.

කෙසේ වෙතත් පසුගිය දින ඇයගේ සැබෑ මව සොයැ ගැනීමත් සමඟ ඇය ඉක්මනින්ම ලංකාවට එන බව ප්‍රකාශ කලා.

ඒ අනුව ඇය ඊයේ (14) මෙරටට පැමිණියේ මෙලෙසින්.

බ්‍රිතාන්‍යයේ ප්‍රබල කාන්තාව ෂෙරී ඇචේසන් සිය සැබෑ මව හමුවීමට ශ…

බ්‍රිතාන්‍යයේ ප්‍රබල කාන්තාව ෂෙරී ඇචේසන් සිය සැබෑ මව හමුවීමට ශ්‍රී ලංකාවට පැමිණෙයි#lka #ShereeAtcheson #SriLanka

Posted by Newsfirst.lk on Tuesday, November 14, 2017

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button