පළකල දිනය : Thu, Nov 16th, 2017

විනිසුරුවන්ට අභියෝග කරමින් නදීෂත් එක්ක ගිය වලියක් ගිය මැජික් ශිල්පියා (Video)

මැජික් කියන්නේ කාටවත් අහුවෙන්නේ නැති වෙන්න හොර වැඩක් කරන ඒකනේ.

එහෙම මැජික් කරන්න හැමෝටම බෑ ඒකට හොඳ පුහුණුවක් තියෙන්න ඕනේ.

ඉතින් ITN එකෙන් කරන Youth With Talent වැඩසටහනටත් ගොඩක් කට්ටිය එනවා මැජික් පෙන්නන්න.
 
මේ එහෙම මැජික් කරන්න ඇවිල්ලා නිහතමානී නොවී නා ගත්ත අපේ කාලේ තරුණයෙක්.

  • 5.6K
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button