පළකල දිනය : Mon, Nov 27th, 2017

මාධවී එයාගේ කොල්ලා ගැන ලෝකෙටම කියයි (Photos)

පසුගිය දවසක නාමල් රාජපක්ෂ සමග දැමූ ඡායාරූපයක් නිසා කතාබහට ලක්වූ චරිතයක් තමයි ජැක්සන් ඇන්තනීගේ ලොකුදුව මාධවී ඇන්තනී කියන්නේ.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් විවිධ කතා පැතුරුණු අතර මාධවී නැවතත් ඡායාරූපයක් සමාජජාල මාධ්‍යයන් වෙත යොමු කර තිබෙනවා.

ඒ සිය පියා වන ජැක්සන් ඇන්තනී සමගයි.
 
එයට ඇය සටහන් කර තිබුණේ “මගේ කොල්ලා එයා නෙවෙයි මෙන්න මෙයා” කියලායි’

මේ එම ඡායාරූපයයි.

  • 1.4K
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button