පළකල දිනය : Tue, Dec 5th, 2017

මහේල සිය ආදරණිය දියණිය සංසාගේ උපන් දිනය සැමරූ හැටි (Photos)

අපේ රටේ වගේම ලෝකයේ කවුරුත් ගරු කරන ආදරය කරන ක්‍රිකට් තරුවක් තමයි මහේල ජයවර්ධන කියන්නේ.

ලෝකයට වගේම සිය පවුලටත් මහේල ආදරණීය චරිතයක්.

මහේලගේ ආදරණීය දියණිය සංසාගේ 4 වැනි උපන් දිනය පෙරේදා (3) යෙදී තිබුණා.
 
මෙම උපන්දිනය මහේල සිය පවුලේ අයත් එකතු කරගෙන සමරලා තිබුණා.

මහේල සංසාට සුබ පතලා සිය ට්විටර් ගිණුමේ සටහනකුත් තබා තිබුණා.

එම ඡායාරූප පහතින් බලන්න.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button