පළකල දිනය : Tue, Dec 12th, 2017

ක්‍රිකට් පිස්සන්ගේ වීරයා කෝලිගෙයි අනුෂ්කගෙයි මංගල ඡායාරූප එළියට (Photos)

ඉන්දීය සුපිරි ක්‍රිකට්  ක්‍රීඩක විරාත් කෝලි සුරූපි බොලිවුඩ් නිළි අනුෂ්කා ෂර්මා සමග යුග දිවියට පිවිසුණා.

ඔවුන්ගේ විවාහ උත්සවය පැවැත්වුණේ ඉතාලියේ මිලානෝ නුවරදී.

මේ උත්සවයට කෝලිගේ සහ අනුෂ්කාගේ පවුලේ සමීපතමයින් පමණක් සහභාගී වූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

එලෙස සිදුවූ මොවුන් දෙදෙනාගේ විවාහයේ ඡායාරූප කිහිපයක් ට්විටර් ගිණුමට එක්කර තිබුණේ මෙලෙසින්.

ඡායාරූප එකතුවක් පහතින් බලන්න.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button