පළකල දිනය : Thu, Dec 14th, 2017

බොලිවුඩ් නිලියන් පරදවන රොෂාන් පිලිපිටිය විවාහ වූ සොඳුරු බිරිඳ (Photos)

රොෂාන් පිලපිටිය ගැන පහුගිය දවසක ආපහු කතාකරන්න ලැබුනෙ එක්තරා විදියක ප්‍රේම කතාවක් ගැනයි.

ඔහු එක්ක ගිනි සැරේට සෙල්ෆි දාපු රිද්මා දිසානායක රිද්මා පිලපිටිය කියල fb ප්‍රෙපයිල් එකේ නම මාරු වෙත්දි රසිකයො අන්දමන්ද වුනා.

ආරංචි විදියට රොෂාන් රිද්මා ලගදි විවාහය ලියාපදිංචි කරලා. ඉතින් මෙි ගැන හැමෝටම දැනෙන්න රොෂාන් කරපු දෙයක් කියලත් සමහර අය කියනව.
 
චතුරිකාගෙන් පස්සෙ රොෂාන් දුර රටක ඉන්න සුනාලි එක්කත් විවාහ වෙන්න එහේ මෙහේ ඇවිදිනව වගේම එයාගේ බර්ත්ඩෙි පාටිවල,පන්සලේ හැමතැනම පොටෝ දැම්මා.

කොහොම වුනත් සුනාලිව අමතක කරපු රොෂාන් මෙච්චර ඉක්මනට බදින්න හේතුව තාම ආරංචි වෙලා නම් නෑ.ඇත්තටම සුනාලි රැවටුනාද?

  • 1.5K
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button