පළකල දිනය : Fri, Dec 15th, 2017

හොදම නළුවා ලග ලගම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ

දසුන් පතිරණගේ පෙම්වතිය ගැන පසුගිය දවස්වල බොහෝ සෙයින් කතාබහට ලක්වූ චරිතයක් වුණා.

ඇය ඉංග්‍රීසියෙන් සමාජජාල මාධ්‍යයන්ට දැමූ සටහනක් අනෙක් අය වැරදියට තේරුම් ගත් නිසා තමයි ඇය ගැන කතාවෙන්න පටන් ගත්තේ.

ඇය නමින් හංසි දිසානායකයි.

අපි මේ කියන්න යන්නේ ඇය ගැන අලුත් කතාවක්.

දසුන් නිෂාන්ගේ පෙම්වතිය ගැබ්ගෙන ඇති බවට දැක්වෙන ඡායාරූප කිහිපයක් සමාජජාල මාධ්‍යයන් පුරාම ව්‍යාප්ත වෙමින් පවතිනවා.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button