පළකල දිනය : Sat, Dec 16th, 2017

ඔටාරාගේ The Love Shop එකට ආපු සුවිප් ටිකට් විකුණන පියසේන (Photos)

Otara Gunewardene කියපු ගමන් දන්නේ නැති කෙනෙක් නැහැ.

ODEL කියන වෙළද නාමය ගොඩනැඟු ව්‍යාපාරික කාන්තාව.

අමාරුවෙන් හදපු ODEL එක ලංකාවම පුදුමයට පත් කරමින් රෑ එළිවෙනකොට විකුණා ආයෙත් පොඩියට තව වෙළඳ නාමයන් කීපයක් ඇය විසින් පටන්ගෙන තිබෙනවා.
 
The Love Shop කියන්නේ ඔටාරා දින කීපයකට කලින් ආරම්භ කල ව්‍යාපාරයක්. අද එතන අපූරු සිදුවීමක් සිදුවුණා.

ඔටාරාගේ මේ අළුත්ම shop එකට පියසේන කියන වයස්ගත පුද්ගලයා පැමිණියේ සුවිප් ටිකට් විකුණන්න. එක එල්ලේම ඔහු ඔටරාව අඳුන ගත්තා.

පියසේන ඇයත් එක්ක පොඩි කතා බහකට වැටුනේ ඔහුගේ බිරිද ඔටාරා සමග වැඩ කල බව පවසමින්.

අද ඔටාරා මේ සිදුවීම තම Facebook ගිණුමේ සටහන් කලේ මෙසේ,

I met Piyasena who stopped buy to sell lottery tickets today at The Love ❤️ Shop. I was happy to know that his wife had worked with me many years ago when I started my first shop. She now has her own lottery ticket shop?
(Just in case I win, all money will be donated to Staff and charities ☺️??)

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button