පළකල දිනය : Thu, Dec 21st, 2017

දරුණු සැමියන් තුළ බහුලව දක්නට ලැබෙන ගති ලක්ෂණ !

1. ඔවුන් තුළ ඉරිසියාව හා පාලනය දකින්න පුළුවන්

සැමියෙක් තමන්ගේ බිරිඳව විශ්වාස නොකරන විට ඔවුන් බිරිඳ කෙරෙහි ඉරිසියා හිතනවා වගේම අනුමාන කරන්නත් ගන්නවා.

ඇය කියනවා මෙවැනි සැමියන් නිසා බිරින්දෑවරුන්ට සිහින කැප කරන්නත් ඔවුන්ගේ රැකියාව, ජිවිතයේ නිදහස නැති කරගන්නත් වෙනවා.

2. ඔවුන් තේරුම් ගන්න බැහැ

මෙවැනි සැමියන් ඔවුන්ගේ බිරිඳව වැදගත් යැයි සලකන්නේ නැහැ. අයගේ හැඟීම් දැනීම් ගැන ඔහුට කිසිදු තැකීමක් නැහැ. ඔවුන් ඉතා ආත්මාර්ථකාමී ලෙස ජිවත් වන අතර කිසිවිටෙක බිරිඳගේ යහපත් දේ ඇගැයීමකට ලක් කරන්නේ නැහැ. ඇයව ඉවත දැමු අයෙකු ලෙස සලකනවා.

3. නිතරම විවේචනය කරනවා

ඔහුට බිරිඳ කරන කිසිම දෙයක් හොඳක් ලෙස පෙන්නේ නැහැ. මෙවැනි අය කුමක් හෝ දෙයක් වරදක් ලෙස අරගෙන විවේචනය කරනවා. මොකද ඔහු හැමදෙයකම වැරදී පැත්ත විතරයි දකින්නේ. ඔහු කිසි විටෙකත් වැරද්දක් බාර ගන්නේ නැහැ. හැමදේම බිරිඳ පිට පටවනවා.

4. ඔවුන් අවිචාරවත් අශෝභන දේවල් බලන්න කැමතියි (porn)

මෙමගින් ඔවුන් තම බිරිඳට ගෞරවයක් නැතිකම හා නොහැදියව හොඳින් පෙන්නුම් කරනවා.

පහත වීඩියෝව බලන්නකෝ ඔයාලා හිතුවෙවත් නැති තවත් බොහෝ කරුණු දැනගන්නට හැකිවේවි. මිතුරන්ටත් දැනගන්න Share කරන්න.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button