පළකල දිනය : Fri, Dec 22nd, 2017

කෝලි – අනුෂ්කා මංගල සාදයට අගමැතිත් යයි (Photos)

පසුගියදා යුග දිවියට පිවිසි කෝලි – අනුෂ්කා යුවළ සිය හිත මිතුරන් වෙනුවෙන් පැවති සාදය ඊයේ දිල්ලියේ Taj Diplomatic Enclave හෝටලයේ පැවැත්වුණා.

මෙම සාදයට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිද සහභාගී වි සිටියා.

ෂිකර් ධවාන්,ගෞතම් ගාම්භීර්,සුරේෂ් රයිනා යන ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන් සහ අනුෂ්කාගේ සිනමා ක්ෂේත්‍රයේ හිතමිතුරන්ද පිරිසක්ද මෙහි එක්ව සිටියා.
 
කෙසේ වෙතත් වත්මන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ බොහෝ දෙනෙක් මෙන්ම ඇතැම් බොලිවුඩ් රංගන ශිල්පීන් මෙම සාදයට එක්ව නොසිටි බවත් ඔවුන් දෙසැම්බර් 26 දා පැවත්වීමට නියමිත සාදයට එක්වනු ඇතැයිද ඉන්දියානු මාද්‍ය සඳහන් කරයි.

  • 952
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button