පළකල දිනය : Mon, Dec 25th, 2017

නිලියගේ යට ඇදුම පෙනීම නිසා නාලිකාවේ නත්තල් පටිගත කිරීම අවුල් වෙච්ච හැටි

රූපවාහිනී නාලිකාවක නත්තල වෙනුවෙන් පැවති වැඩසටහනක් රූගත කිරීමේ අවස්ථාවකට සහභාගී වූ ජනප‍්‍රිය රංගන ශිල්පිනියකගේ යට ඇදුමක් පෙනීම හේතුවෙන් වැඩසටහනේ අධ්‍යක්‍ෂකවරුන් බලවත් අපහසුතාවට පත්ව ඇත.

ඇය ඇද සිටි දිලිසෙන ඇදුම අතරින් යට ඇදුම පෙනෙන බව කැමරා ශින්ලීන් දැන්වීම නිසා අධ්‍යක්‍ෂකවරයා විසින් ඇයට මේ බව දන්වා තිබේ.

පසුව ඇය වෙනත් අදුමක් මාරු කරගෙන වැඩසටහන පටිලත කිරීමට සහභාගී වී ඇත.

පටිගත වූ වීඩියෝපට අන්තර්ජාලයට මුදා නොහරින්නැයි රංගන ශිල්පිනිය විසින් එහි සිටි නාලිකාවේ සියළූ කාර්ය මණ්ඩලයෙන් ඉල්ලා ඇතැයිද වාර්තා වෙයි.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button