පළකල දිනය : Tue, Dec 26th, 2017

ඉරාජ් නත්තල් සීයාට ඇඳලා නත්තල සැමරු හැටි (Video)

“ඉරාජ් වීරරත්න” නම ඇසු පමණින් සමජාජාලා මාධ්‍ය තුල ඔහුව නොදන්නා කෙනෙකු නැති තරම්.

සමජාජාලා මාධ්‍ය හරහා ගීත වීඩියෝ එළිදක්වමින් අපේ රටේ ජනප්‍රිය වූ  ඔහු පසුගියදා ඔහුගේ YouTube චැනලයට අපුරු වීඩියෝවක් එක කර තිබුනා.

එහි මෙලෙස සටහන් කර තිබුනා “මම බෞද්ධයෙක් හැබැයි මම නත්තල සැමරැවේ මෙහෙමයි “

සමාජ ජාල වෙබ් අඩවි තුල වැඩි වශයෙන් පුවත් මවන්නෙකු වන ඉරාජ්ගේ මේ අලුත් වැඩේ ගැන කියන්න අපි හිතුවා.

ඒ ඊයේ දින නත්තල් සැමරීමට නොහැකි උදවිය සොයා ගොස් ඔහු කල අපුරු ක්‍රියාවක්.

ඔහු නත්තල් සීයා කෙනෙකු ලෙස ඇඳ කොළඹ අවට ප්‍රදේශ වල ගොස් කල අමුතු වැඩකුයි මේ.

එම සිද්ධිය අදාල වීඩියෝව පහතින් බලන්න.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button