පළකල දිනය : Fri, Dec 29th, 2017

ඡන්දෙට කළින්දා නිරුවතින් උද්ඝෝෂණය කරනවා !

මධූෂා රාමසිංහ සම්බන්ධයෙන් පුවත් කාලයෙන් කාලයට වාර්තා වනවා. මධූෂා සම්බන්ධයෙන් තවත් පුවතක් සමාජජාල වෙබ්අඩවි වල හුවමාරු වනවා.

ඒ මධූෂා රාමසිංහ මෙවර පොදුජන පෙරමුණෙන් ඡන්ද සටනට පිවිසීමට උත්සහ දැරුවද පක්ෂයෙන් ඊට අනුමැතිය නොලැබීම හේතුවෙන්.

මධූෂා මාධ්‍ය හමුවේ සිදුකළ ප්‍රකාශයක් මෙලෙස කතාබහකට ලක්ව තිබෙනවා. එම ප්‍රකශය පහතින් බලන්න.

“ ලැයිස්තුවෙන් මන්ත්‍රීකමක් නොදෙනවානම් ඡන්දෙට කළින්දා පිටකොටුවේ ස්ටේෂන්එක ඉස්සරහා නිරුවතින් උද්ඝෝෂණය කරනවා.එකෙන් මහින්දගේ ඡන්ද ලක්ෂ 10ක් කඩනවා.මහින්දට පාරේ බැහැල යන්න බැරිවෙන්න වැඩ කරනවා.

මැතිවරණ කොමසාරිස් කාර්යාලය ඉස්සරහ තනියෙන් උද්ඝෝෂණය කරපු මට ඕක මහ කජ්ජක් නෙමෙයි.ඒවගේම ලෝකේ ගොඩක් රටවල්වල ෆෙමිනිස්ට් කාන්තාවන් නිරුවතින් උද්ඝෝෂණය කරනවා.මේ රටේ මෝඩ ලිං මැඩියන්ට නම් ඕක අලුත් දෙයක් ”

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button