පළකල දිනය : Mon, Jan 1st, 2018

ගෙවුනු 2017 අවුරුද්ද ගැන බුකියේ පලවුණු රස කතා එකතුවක් මෙන්න (Photos)

හැම ප්‍රාර්ථනයකටම නව පනක් දෙමින් බලාපොරොත්තු ගොන්නක් හිත දරාගෙන අද 2018 අවුරුද්ද උදාවුණා.

නව අවුරුද්ද උදාවෙන්න කළින් ගෙවුනු 2017 අත්දැකීම් ගැන හැමෝම වගේ කතා වුණා.

මේ ගැන විවිධ රසවින්දනාත්මක post අන්තර්ජාලය පුරාම හුවමාරු වුණා.

ඉතිං ගෙවුන 2017 ගැන බුකියේ පලවුණු රස කතා තමයි මේ.

පහතින් බලන්නකෝ පොස්ට් ටික. මිතුරන්ටත් බලන්න Share කරන්න.

  • 436
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button