පළකල දිනය : Tue, Jan 2nd, 2018

සාරංගයි – දිනක්ෂියි ප්‍රේමයෙන් උන්මාද වෙලා කරපු වැඩක් (Video)

31 රෑ TV දෙරණේ ගිය රිදී රැයක් වැඩසටහනක් බලපු බොහෝ දෙනාගේ වැඩිපුරම නෙත් ආකර්ෂණය වුණේ සාරංග සහ දිනක්ෂිගේ නර්තනයට.

ඒකට හේතුව මේ දෙන්නා අතර මොකක් හරි ලව් එකක් තියෙනවා කියලා එක එක කරපු ප්‍රචාර නිසා.

කොහොම වුණත් එකේ ඇත්ත නැත්ත නම් අපි දන්නේ නැහැ.

ඉතින් ඔවුන් දෙදෙනාගේ ආදරණිය නර්තනයට එදා බොහෝ අය ආකර්ෂණය වුනා.

හැබැයි ඒ අපුරු නර්තනය බලන්න බැරි වෙච්ච අය පහල තියෙනවා වීඩියෝ එක බලන්නකෝ.

මිතුරන්ටත් බලන්න Share කරන්න.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button