පළකල දිනය : Tue, Jan 9th, 2018

විදුලිය ඉතිරි කරන බල්බ් වල සත්‍ය ගැන දැන්ම දැනගන්න

බලශක්තිය හා මුදල් ඉතිරි කිරීම සඳහා මෙම බල්බ් අද ලෝකයේ බහුලව භාවිතා වෙනවා.

කෙසේ නමුත්, මෙම බල්බ් නිසා මිග්රේින් හා පිළිකා පවා ඇතිවිය හැකි බවයි පැවසෙන්නේ.

අද කාලයේ විදුලිය ඉතා මිළ අධික දෙයකි. මේ හේතුව නිසා තමයි විදුලිය ඉතිරි කරන බල්බ් ලොවට බිහි වුණේ.

කෙසේ නමුත්, මෙම බල්බ් විෂ සහිත බවයි දැන් පැවසෙන්නේ. මෙම බල්බ් තුල ඇති ගෑස් වර්ගය ගැන ඔබ දන්නවා නේද?

මේ බල්බ් එකක් කැඩුනු විට එය බොහොම පරිස්සමෙන් පිරිසිදු කර ඉවත් කළ යුතුයි.

මෙම බල්බයක් කැඩුනු විට වාතයට රසදිය නිකුත් කෙරෙනවා. මින් ඇති විය හැකි තත්වයන් පහතින් බලන්න.

මිග්රෙන්.

හිස කැරැකැවිල්ල.

හදිසි ආබාද.

කාංසාව.

මනසේ ඒකාග්රවතාවය නැතිවීම.

තෙහෙට්ටුව.

ඇතිවිය හැකි අනෙකුත් අවදානම්:

රසදිය මිනිස් ශරීරයට අහිතකරන බව ඔබ දන්නවා. මොළයට, වකුගඩු, අක්මාවට, හා ස්නායු පද්දතියට මින් ගැටළු ඇතිවෙනවා. මෙම බල්බ දැල්වීමෙන් වාතය්ට පිළිකාකාරයකයන් නිකුත්වෙන බව ගර්මානු විද්යාිඥයින් පවසනවා. ෆීනෝල්, නැප්තලීන්, හා ස්ටයිරීන් මේවායින් නිකුත් වෙනවා.

ෆීනෝල්.

පිළිකාකාරකයක් ලෙස සැලකේ. ශ්ලේෂ්මල පටලයට, සමට, හා ඇස් වලට ගැටලු ඇති කරයි. ස්වසන ගැටළු, මස්පිඩු දුරේලතා, සම්බන්ධීකරණ ගැටළු, කම්පනයන් හා කෝමා වැනි තත්වයන් ඇති කරයි.

නැප්තලීන්.

බොර තෙල් හෝ ගල් අඟුරු තාර වලින් ඇතිවෙනවා. සිගරට් දුම් වල හා වාහන වලින් පිරවෙන දුම් වලත් මෙය අඩංගුවෙනවා. පිලිකාකාරයක් ලෙසත් මෙය සැළකෙනවා.

මේවායින් පිටවෙන පාරජම්බුල විමෝචන ප්රොමාණයත් වැඩ් ඉබවයි පැවසෙන්නේ. මෙය ඇස් හා සමට හොඳ නැත. ප්ර්තිශක්තීකරණ පද්දතියට ගැටළු ඇති කරයි. සමට හානි කර විටමින් D-3 නිපදවීමට බාදා ඇති කරයි.

මෙම බල්බයක් කැඩුණොත්, එය ඉවත් කිරීමට මෙහි ඇති උපදෙස් පතන්න.

සුරතල් සතුන් හා දරුවන් මෙම ස්ථානයෙන් වහාම ඉවත් කරන්න. නිවසේ දොරවල් හා ජනෙල් මිනිත්තු 10ක් වත් විවෘතව තියන්න.

එයා කන්ඩිෂන් ඇති නම් නිමා දමන්න.

වැකියුම් ක්ලීනර් එකෙන් සුද්ද කරන්න යන්න එපා.

කාඩ් බෝඩ් කැබැල්ලකින් වීදුරු කෑලි හා ඇතුලේ ඇති කුඩු සියල්ල හොඳින් ඉවත් කරන්න. ඉතා කුඩා කැබැලි ඉවත් කිරීම සඳහා ඇලෙන ටේප් එකක් භාවිතා කරන්න.

එකතු කර ගත් කුඩු සියල්ල ආරක්ෂත කුණු බඳුනකට දමන්න.

බිම ඇති සියළුම කුඩු ඉවත් වී ඇති දැයි හොඳින් පරීක්ෂා කර බලන්න.

පැය 4ක් වත් යනතුරු නිවසේ ජනෙල් හා දොරවල් වසන්න එපා.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button