පළකල දිනය : Wed, Jan 10th, 2018

සමිතාගේ උපන්දිනයට දයාන් විතාරණගෙන් අපූරු සුබ පැතුමක් ! (Photos)

ලංකාවේ බොහෝ දෙනෙකුගේ ආදරය දිනාගත්ත කෙනෙක් තමයි සමිතා මුදුන්කොටුව කියලා කියන්නේ.

ඉතින් සමිතාගේ උපන්දිනයට අද දිනයේදී යෙදී තිබෙනවා.

මේ වෙනුවෙන් කලාලොවේ බොහො දෙනෙක් සමිතාගේ උපන්දිනය වෙනුවෙන් සුබ පතා තිබූ අතර ගායන ශිල්පී දයාන් විතාරණද සුභ පැතුම් එක්කර තිබුණා.

ඒ සමිතාගේ පැරණි ඡායාරූප එකතුවක් ද සමගයි.

දයාන් විතාරණ සමිතාගේ උපන්දිනයට  සුභපැතුම එක්කරමින් ෆේස්බුක් දැමු සටහන පහතින් බලන්න.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button