පළකල දිනය : Fri, Jan 19th, 2018

ජනප්‍රිය රංගන ශිල්පිණී අංජුලා රාජපක්ෂ යුග දිවියට ! (Photos)

මේ දිනවල විකාශය වන දෙවෙනි ඉනිමේ ටෙලි නාට්‍යයේ අවන්තගේ අම්මා ලෙස රංගනයෙන් දායක වන අංජුලා රාජපක්ෂ කියන්නේ කාගේත් අවදානය දිනාගත් ජනප්‍රිය නිලියක්.

ඉතින් අංජුලා රාජපක්ෂ අද සිය ආදරණිය පෙම්වතා සමග යුගදිවියට එළඹ තිබෙනවා.

ඉතාමත් චාමෙට කෙරුණු මෙම විවාහ මංගල උත්වයට සාක්ෂිකරුවකු ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාද සහභාගීවී තිබීම විශේෂත්වයකි.

ක්ෂේත්‍රයේ හිත මිතුරු තරුන් පිරාවරාගත් අංජුලාගේ ඇගේ විවාහ උත්සවය චාමෙට අරගෙන තිබුනා.

ඔවුන්ගේ මංගල ජායාරුප වලට රසික රසිකාවියන්ගේ විශාල අවදානයක් යොමුව තිබුනා.

මේ එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින් බලන්න.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button