පළකල දිනය : Fri, Jan 19th, 2018

ඩුබායි වල පාරේ ඉන්න පූසන්ට කන්න දෙන ලංකාවේ ගෘහ සේවිකාව (Photos)

අපේ ලාංකිකයෝ වාර්තා තියන්න හරි දක්ෂයි.

හොඳ වාර්තා සහ නරක වාර්තා දෙකටම හපන්නෝ.

අද අපි කියන්න යන්නේ ඩුබායි වල ගෘහ සේවිකාවක් වශයෙන් අවරුදු 9කට වැඩි කාලයක් සේවය කරන අශෝකා නමැති කාන්තාව අවරුදු 9ක් ප්පුරාවටම කරන සේවයක් ගැන.

අශෝකා ඇයගේ දවසේ ගෘහ සේවය අවසන්ව නිවසට පැමිණි මොහාතේ සිට ඩුබායිහි ජීවත්වෙන වීථි බළලුන්ට (street cats) පුරුද්දක් වශයෙන් කෑම ලබා දෙනවා.

ඇය සැම දිනකදීම සවස් 5 සිට රාත්‍රී 9 දක්වා පසුගිය අවරුදු 9ක් පුරාම මෙම සේවය සිදුකර තිබෙන්නේ ඇයට ලැබෙන සුළු පඩියෙන්.

මෙම පුවත ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කලේ මෙසේ,

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button