පළකල දිනය : Sat, Jan 20th, 2018

නව පුරපුරේ ජනප්‍රිය නිළි බුවිනි චාපා යුගදිවියට (Photos)

තරුණ නිළියක් ලෙසත් වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් ලෙසත් රසික රසිකාවියන් අතර ජනප්‍රියත්වයක් ලබා ඇති බුවිනි චාපා දියලගොඩගේ දිවියේ ඊයේ සුවිශේෂී වෙනසක් සිදුවුවා.

ඒ තමයි තරුණ ජනප්‍රිය නිළියක් වූ ඇය ඊයේ දිනයේ විවාහ ගිවිස ගැනීමයි.

බුවිනි චාපා දියලගොඩගේ විවාහ මංගල උත්සවය වත්තල ප්‍රදේශයේ සුපිරි හෝටලයකදී පවත්වා තිබුණා.

මෙම මංගල උත්සවයට පවුලේ ඥාතීන් සහ හිතවතුන් රැසක් එක්ව සිටියා.

බුවිනිගේ විවාහ මංගල උත්සවයේ ඡායාරූප කිහිපයක් පහතින් බලන්න.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button