පළකල දිනය : Sun, Jan 21st, 2018

අවසාන ප්‍රේමයයි මාගේ ගීතයෙන් කරළිය ආපු ඕෂානි සංදීපා මනාළියක් වෙයි (Photos)

සමජජාලා මාධ්‍යන් හරහා ගීතයක් ප්‍රසිද්ධ වීමෙන් බොහෝ ජනප්‍රියත්වයක් ලැබූ ඕෂානි සංදීපා ගැන හැමෝම වගේ දැන් දන්නවනේ.

අවසාන ප්‍රේමයයි මාගේ ගීතයෙන් කරළියට ආපු ඕෂානි සංදීපා මේ වන විට ඇගේ ගායන දිවියේ කඩයිම් කිහිපයක්ම පසුකර හමාරය.

ෆේස්බුක් වීඩියෝවක් හරහා ඇය රසික හදවත් වැළඳගතත් මේ වනවිට ඇගේම ගීත කිහිපයක් එළිදක්වා ඇත.

ඉතින් අපි මේ කියන්න හදන්නේ ඕෂානි සංදීපා ගැන මේ වනවිට සමාජජාලා මාධ්‍යන් ඔස්සේ පැතිරෙන පුවතක් ගැනයි.

මියුරු කඩහඬීන් ගීත ගයන ඕෂානී මනාළියක් ලෙස හැඬගැන්වුණු ඡායාරූප කිහිපයක් අපිට ලැබුණා.

එම ඡායාරූප කිහිපය පහතින් බලන්න.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button