පළකල දිනය : Mon, Jan 29th, 2018

පිය පදවිය ලබන්නට ලංකාවට ආ දිලිප්ව මරුවා මග රැකලා බිලිගත් හැටි (Photos)

වැලල්වාය තණමල්විල මාර්ගයේ 38 කණුව ආසනන්යේදී පසුගිය 27 දා සිදුවු මාරක රිය අනතුර නිසා සිවුදෙනෙකු මියගොස් තවත් පස්දෙනෙක් තුවාල ලබා තිබුණා.

ගාල්ල ප්‍රදේශයේ පිරිසක් රැගත් මොටර් රථය බදුල්ල සිට තණමල්විල දක්වා ධාවනය වෙමින් තිබු ලංගම බස් රථයක ගැටමෙන් මෙම අවාසනාවන්ත සිදුවීම සිදුවුණා.

මෙම අනතුරින් මියගිය සිවුදෙනා අතර සිටින දිලිප් රංගජිත් පෙරේරා මීට දින කිහිපයකට පෙර ලංකාවට පැමිණ තිබුනේ බිරිඳගේ දරු ප්‍රසුතියට බව වාර්තාවනවා.

දහසක් බලාපොරොත්තු තබා ගනිමින් ලංකාවට පැමිණි ඔහු මෙලෙස අවාසනාවන්ත ඉරණමකට මුහුණ දුන්නේ තම මෙලොව එළිය දැකීමට සිටි තම ආදරණීය දරුවාට පියෙකුද අහිමි කරමින්.

සිදුවීමට අදාල ජායාරූප පහතින් බලන්න..

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button