පළකල දිනය : Tue, Jan 30th, 2018

යාලුවෝ එකතු වෙලා සර්ප්‍රයිස් කරපු යුරේනිගේ උපන් දිනය සැමරුම (Photos)

ලංකාවේ තවත් ජනප්‍රියම ටෙලිනාට්‍යයක් වන “කුඹීයෝ” හරහා මේ දිනවල රසිකයින් අතර බොහෝසෙයින් කතාබහට ලක්වන ජනප්‍රිය නිලියක් තමයි යුරේනි නොෂිකා කියන්නේ.

ඉතින් කාලෙන් කාලෙට ගොසිප් මවන ඇය ගැන දෙයක් තමයි මේ කියන්න යන්නේ.

ඒ තමයි රසික රසිකාවියන් අතර ජනප්‍රිය නිලියක් වූ යුරේනි නොෂිකාගේ උපන්දිනය පසුගිය දා යෙදී තිබුනා.

යුරේනි නොෂිකා සිය මිතුරු මිතුරියන් සමගින් උපන්දිනය සමරා තිබුනා.

එම අවස්ථාවේ ජායාරූප පහතින් බලන්න.

Yureni Noshika is a Sri Lankan actress known in the teledrama and movie industries.

Noshika began her career winning the Miss Sri Lanka for Miss World contest and went on to commercials before making it in the television and movie industries.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button