පළකල දිනය : Wed, Jan 31st, 2018

සාරංග අපූරු පිංකමකින් උපන් දිනය සැමරූ හැටි (Photos)

සාරංග දිසාසේකර ජනප්‍රිය රංගන ශිල්පියා අතිශය රසික ආදරය දිනාගත් කලාකරුවෙක්.

පුංචි තිරයෙන් , රිදි තිරයෙන් මෙන්ම නිවේදනයෙන්ද රසික ආකර්ෂණය දිනා ගත් සාරාංග කලාවට දක්ෂයෙක්.

ඉතින් ඒ ජනප්‍රිය රංගන ශිල්පියා අද (31) සිය 35ස් වැනි උපන් දිනය සමරනවා.

සිය උපන්දිනය අපූරු විදියට සැමරීමට සාරංග , පින්ඩපාත චාරිකාවක් සංවිධානය කර තිබුනා.

එම අවස්තාවේ ඡායාරූප පහතින් බලන්න.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button