පළකල දිනය : Fri, Feb 2nd, 2018

දසුන් පතිරණ පිය පදවියට ! (Photos)

පසුගිය දිනවල කතාබහට ලක්වූ තවත් කෙනෙක් තමයි රංගන ශිල්පී දසුන් පතිරණ කියන්නේ.

ඒ දසුන් පතිරණ පියෙක් වන බවට ලද ආරංචියත් සමගයි.

ඉතින් මේ වෙද්දි දසුන් පියෙක් වී ඇති බවට සමාජජාල මාධ්‍යයන්වල ඡායාරූපයක් හුවමාරු වෙමින් පවතිනවා.

මේ එම සටහන සහ ඡායාරූපයයි.

හතිවැටුණු ජිවිතේ පිළිවෙලට හරි ගස්සා
කරයි ඈ මහමෙරක් ආදරය වස්සා
තාත්තගේ හදවතම මොහොතකින් උස්සා
දුවෙකුගේ සතුට නම් ලේසි නෑ දස්සා

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button