පළකල දිනය : Tue, Feb 6th, 2018

සංගක්කාර සහ රොෂාන් මහානාම බන්ධනාගාරයට ගිය හැටි (Video)

රොෂාන් මහානාම සහ කුමාර් සංගක්කාර කියන්නේ ලෝකෙම හදුනන දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකු බව කොයි කව්රුත් දන්නා කරුණකි.

ඉතින් මොවුන් දෙදෙනා එක්ව සහභාගිවූ විශේෂ තරග අවස්ථාවක පුවතකුයි අපි මේ කියන්න යන්නේ.

රැඳවියන් අතර සුහදතාවය වර්ධනය කර ගැනීමේ අරමුණින් ක්‍රිකට් තරගයක් වැලිකඩ බන්ධනාගාර පාලනාධිකාරිය විසින් සංවිධාන කර තිබුණා.

මේ සඳහා ප්‍රධාන ආරාධිතයන් ලෙස ජනප්‍රිය ක්‍රිකට් තරු දෙකක් වන රොෂාන් මහානාම සහ කුමාර් සංගක්කාර එක්වීමද විශේෂත්වයක්.

අපරාධ ලෝකයේ විවිධ නම්වලින් හදුන්වන රැදවියන් රැසක් මෙම තරගයට එක්වී තිබුණා.

වීඩියෝව පහතින් බලන්න.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button