පළකල දිනය : Fri, Feb 9th, 2018

ප‍්‍රබල දේශපාලඥයෙකුට අසනීපයි. නිවසට විශේෂඥ දොස්තරලා තොගයක් කැදවයි !

ප‍්‍රබල දේශපාලඥයෙකුගේ නිවසට අද පෙරවරුවේ සිට අවස්ථා කිහිපයකදීම මෙරට ඉහලම පෙලේ විශේෂඥ වෛද්‍යවරුන් කිහිප දෙනෙකු කැදවා ඇති බව වාර්තා වෙයි.

අදාල දේශපාලඥයා කිසියම් රෝගී තත්වයකින් පසුවන නිසා ඔහු පරීක්‍ෂා කර බැලීම සදහා මෙසේ වෛද්‍යවරුන් නිවසට කැදවමින් සිටින බව පැවසෙයි.

රෝහල්ගත වීම වඩාත් සුදුසු යයි වෛද්‍යවරුන් උපදෙස් දී ඇතත් හෙට දිනයේ පැවැත්වෙන ඡුන්ද වීමසීමට ඉන් බලපෑමක් වෙතැයි ඔහු එය ප‍්‍රතික්‍ෂෙප කරමින් සිටිතැයිද දැනගන්නට ඇත.

පසුගිය මැතිවරණ ප‍්‍රචාරක කටයුතුවලදී අධික වෙහෙස වීම මත මෙම රෝගී තත්වය මතුව ඇතැයිද ඔහුගේ තත්වය බරපතල නැතැයිද වාර්තා වෙයි.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button