පළකල දිනය : Sun, Feb 11th, 2018

අන්ත පරාජයෙන් එජාපය දෙදරයි. කබිර් හෂීම් ඉල්ලා අස්වෙයි !

පළාත් පාලන මැතිවණරයෙන් එක්සත් ජාතික පක්‍ෂය ලද අන්ත පරාජයේ වගකීම බාර ගනිමින් කබීර් හෂීම් මහතා එජාප මහ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවට මාධ්‍ය වාර්තා පලවෙයි.

ඉල්ලා අස්වීමේ ලිපිය මේ වන විටත් නායකත්වයට ලබා දී ඇති බවද වාර්තාවන්හි දැක්වෙයි.

සිය ලිපිය මගින් ඔහු ඉල්ලා ඇත්තේ කරු ජයසූරිය මහතා එජාපයේ තාවකාලික නායකත්වය සදහා පත් කරන ලෙසයි.

කෙසේ වෙතත් තමන්ගේ ඉල්ලා අස්වීම වලංගු වීමට නම් එජාපයේ සෙසු වගකීම් දරන්නන්ද ඕවායින් ඉල්ලා අස්විය යුතු යයි ඔහු සදහන් කර ඇතැයිද සදහන්ය.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button