පළකල දිනය : Tue, Feb 13th, 2018

ඇස් ගහලා බුකිය කලඹපු කෙල්ල ගැන බුකියෙන් පළවුන රසකතා එකතුව !

ඉස්කෝලෙක කොල්ලෙකුයි කෙල්ලෙකුයි අතරේ සිද්ධවෙන අපූරු ආදර ජවනිකාවක වීඩියොවක් මේ වන විට ෆේස්බුක් ඉන්ස්ටග්‍රෑම් වට්ස්ඇප් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි වල වල කතාබහට ලක්වෙන්න පටන් අරගෙන තියනවා.

මේ විදියට කතාබහ වෙන්න පටන් අරගෙන තියෙන්නේ නවතම මලයාලම් සිනමා නිර්මාණයක් වන “ඔරු ආදර් ලව්” චිත්‍රපටයේ එන ගීතයක්.මේ චිත්‍රපටය ලබන මාර්තු 03වනදා රිලීස් වෙන්න නියමිතයි කියලා තමයි ආරංචිය.

මේ වෙද්දි ලංකාවේ ගොඩක් තරුණයන්ලේ අලුත්ම Crush එක තමයි මේ තරුණිය.

මේ තරුණිය ගැන විවිධ පෝස්ට් බුකියේ පළවුණා.

මේ තියෙන්නේ එහෙම හැදිච්ච පොස්ට්.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button