පළකල දිනය : Thu, Feb 15th, 2018

රෝහිත – ටට්යානා ආදර අන්දරයේ රහස පළමුවරට හෙළි කරයි (Video)

පසුගිය දවස්වල සමාජජාල පුරාම කතාවුණ කෙනෙක් තමයි රෝහිත රාජපක්ෂ කියන්නේ.

ඒ වගේම තමයි රෝහිතගේ පෙම්වතිය ටට්යානා ගැනත් කතාවෙන්න පටන් ගත්තා.

ඉතින් රෝහිත – ටට්යානාගේ ආදරය ගැන හැමෝම හැමතැනම කතාකලාට රෝහිත ඒ ගැන මාධ්‍යයට නම් කිසිවක් කියලා තිබුණේ නැහැ.

ඉතින් ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් රෝහිතගේ ආදර කතන්දරය ගැන හොයලා බලන්න හිතුනා.

ඉතින් රෝහිත ඔහුගේ ආදරය ගැන පිළිසඳරක යෙදුණේ මේ විදියට.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button