පළකල දිනය : Sat, Feb 17th, 2018

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක තිරිමාන්නගේ පුංචි පුතා උපන් දිනය සමරපු හැටි (Photos)

ලහිරු තිරිමාන්න ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන දක්ෂ ක්‍රීඩකයෙක් විදියට තමයි බොහෝ දෙනා හඳුන ගෙන ඉන්නෙ.

ලහිරු තිරිමාන්න සහ ඔහුගේ ආදරණීය බිරිඳ වන රුක්ෂාණි හරිශ්චන්ද්‍රගෙ ආදරණීය පුතා ගැන පුවතකුයි මේ..

ඔවුන්ගේ පුංචි පුතු ලිවාන් අද උපන්දිනය සමරලා තියෙනවා කියලා අපිට දැනගන්න ලැබුනා.

කොහොම වුනත් බොහෝ දෙනා නොදැකපු ලහිරුගෙ පුංචි  පුතාගෙ ඡායාරූප කිහිපයකුත් එක්ක ලිවාන්ට මුහුණු පොතේ සුබපතලා තිබුනෙ මෙන්න මේ විදියට.

එම ජයාරූප පහතින් බලන්න.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button