පළකල දිනය : Sun, Feb 18th, 2018

කෝටිපති ව්‍යාපාරිකයා ලංකාවට ගෙන්වූ එකම Mercedes-Benz jeep රථය (Photos)

ලංකාවේ කෝටීපතියන් අතර පළමු තැන ඉන්නේ ප්‍රසිද්ධ ව්‍යාපාරික ධම්මික පෙරේරා.

ඔහු පහුගිය දවසක ලොව සුපතල මොටර් රථ නිෂ්පාදන සමාගමක් වන Mercedes-Benz ආයතනයෙන් සුපිරි මොටර් රථයක් ගෙන්වල තිනාවා.

මේ මෝටර් රථය අයිති වෙන්නේ, Mercedes-Benz G63 turbo ගණනයට.

මෝටර් රථයේ වටිනාකම රුපියල් මිලියන 110 ක්.

ශ්‍රි ලංකාව ට පළමු වරට තමයි මේ සුපිරි මෝටර් රථය ගෙන්වලා තියෙන්නේ.

Mercedes-Benz G63 සුපිරි මොටර් රථය ධම්මික පෙරේරාගේ විශේෂ ඉල්ලීමක් පරිදි Mercedes-Benz G63 turbo විදිහට වෙනස්කම් කරලයි ලංකාවට ගෙන්වල තියෙන්නේ.

ඒ මෝටර් සුපිරි රථයේ ජායාරූප සහ වීඩියෝව පහතින් බලන්න.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button