පළකල දිනය : Mon, Feb 19th, 2018

චිත්‍රාල්ගේ රැඩිකල් කතාවෙන් බුකිය ඇවිලේ (Photos)

නව පරපුරේ ගායන ශිල්පි චිත්‍රාල් සෝමපාල සිය ෆේස්බුක් ගිණුමේ තැබු සටහනක් මේවන විට කතාබහට ලක්ව තිබෙනවා.

එහිදි චිත්‍රාල් සෝමපාල පවසා තිබුනේ රටේ නැති සතෙක් ජාතික කොඩියට දාගෙන , වෙන රටක ධර්මයක් ආගම කරගෙන මේ රටේ මිනිසුන් කාලය හා දැනුම විනාශ කරමින් සිටින බවයි.

කෙසේ වෙතත්ග් පසුව මෙම සටහන චිත්‍රාල් විසින් ඉවත් කර ගෙන තිබු අතර සමාජජාලා මාධ්‍ය වලින් ඔහුගේ මෙම ප්‍රකාශයට දැඩි ප්‍රතිරෝධයක් එල්ලව තිබුණා.

චිත්‍රාල් සිය ගිණුමේ තැබු සටහන හා එයට ප්‍රතිචාර ලෙස බුකියෙන් නිර්මාණය වූ Post කිහිපයක් පහතින් බලන්න.

 

 

  • 2.8K
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button