පළකල දිනය : Mon, Feb 19th, 2018

කුසලා නිදාගෙන හිටියට පාඩම අහන් ඉඳලා තියෙන්නේ, හොර ගෙඩියා (Photos)

ශ්‍රී ලංකාව හා බංගලාදේශය අතර දෙවන විස්සයි විස්ස තරගය ඊයේ දිනයේ පැවැත්වුනා.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමට විශිෂ්ඨ ජයක් අත්කරගැනීමට හැකිවුනා.

ශ්‍රී ලංකා ඉනිම ජග්‍රහණය සදහා කුසල් මෙන්ඩිස් පන්දු 42කදී  ලකුණු 70 රැස් කිරීම බොහෝ අයගේ කතාබහට ලක්වුනා.

එත් සමගම සිංහයන්ගේ ජයග්‍රහණය ගැන අන්තර්ජාලය පුරාම විවිධ රසවින්දනාත්මක Post හුවමාරු වෙන්න පටන් ගත්තා.

පාඨකයින්ගේ රසවින්දනය උදෙසා එවැනි Post කිහිපයක් අපි මේ විදිහට ඉදිරිපත් කරන්න හිතුවා.

එම Post සියල්ල පහතින් බලන්න.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button