පළකල දිනය : Thu, Feb 22nd, 2018

ඇස් ගහලා ලෝකයම හෙල්ලූ පුංචි කෙල්ල ෆේස්බුක් තාත්තාවත් පැරදූ හැටි (Video & Photos)

මේ දවස්වල මලයාලම් චිත්‍රපටයක ගීතයක් ලෝකයේම කතාබහක් ඇතිකරලා තියෙනවා.

මෙම චිත්‍රපටයට රංගනයෙන් දායකවන නිළියගේ සහ නළුවාගේ අපූරු ඇස්නැටවිල්ලක් නිසා තමයි ඒ විදිහට මෙම ගීතය ප්‍රසිද්ධ වුණේ.

18 වැනි වියේ පසුවන ප්‍රියා ප්‍රකාශ් තමයි මෙයට දායකවන නිළිය.

ඇයගේ ඉන්ස්ට්‍රගෑම් ගිණුමේ මේ වනවිට මිලියන 4.5 ක රසිකයින් පිරිසක් සිටිනවා.

මේ වෙද්දි Instagramහි වැඩිම පිරිසක් Follower කරන තරුණිය ලෙස ඇය ඉදිරියට පැමිණ තිබෙනවා.

ඒ මාර්ක් සකර්බර්ග් ද පසුකරමින්.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button