පළකල දිනය : Tue, Feb 27th, 2018

“බැස පලයවු යහපාලන මල යක්කු” දකුණු පලාත් සභාවේ යක්කු පන්නන්න තොයිල් නටයි !

මැතිවරණයෙන් පැරදුනු යහපාලන යක්‍ෂයින් පලවා හැරීම සදහා යාතිකාවක් අද දකුණ පළාත් සභා භූමියේදී පවත්වනු ලැබීය.

සන්ධානයේ මන්ත්‍රී ක්‍රිශාන්ත පුෂ්පකුමාර මහතා විසින් මෙම යාතිකාව සිදු කරනු ලැබීය.

පළාත් සභාව රැස්වුනේ මාස එකහමාරකට පමණ පසුයි.

පළාත් සභාවේ සන්ධාන මන්ත‍්‍රීවරුන් නෙළුම් පොහොට්ටුද රැගෙන සභා ගැබට පැමිණ සිටීම විශේෂත්වයකි.

එම සිදුවීමට අදාල වීඩියෝව පහතින් බලන්න.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button